චීන රජයෙන් ලංකාවට පරිත්‍යාගයක්

Share

චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

 

එම උපකරන තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය.

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

Read more

Local News