මෙරට තවදුරටත් කොරෝනා ආසාදිතයින්107ක් ප්‍රතිකාර ලබයි

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ‌‌ගොස් ති‌‌බේ.

 

ඉන් ආසාදිතයන් 14 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගියේය.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 107 ක්.

කොරෝනා ආසාදනය වී ඇතැයි සැක පිට පුද්ගලයන් 104 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටී.

Exit mobile version