අයිස් සහ කොකේන් තොගයන් නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී සොයා ගනියි

Share

නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

එහි වටිනාකම රුපියල් මිලියන 10,000ක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News