ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 7619ක් අත්අඩංගුවට

Share

අද (31) උදෑසන 6.00 සිට අද දහවල් 12.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී වාහන 96 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය පැන වු මාර්තු 20 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 7619 ක් හා වාහන 1864 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News