පළාත් කීපයකට අද සවස් කාලයේ වැසි

Share

සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක්ද දැකිය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික සුළං ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News