ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වන දින සිට අප්‍රේල් 12 වන දින තෙක් දීර්ඝ කර ඇත.
Share

Read more