සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර ලබා දිමට කටයුතු කරන බව ඩලස් අලහප්පෙරුම මහතා ම්ට සුළු මොහාතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන් කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි පැවසුවා

Exit mobile version