ඖෂධ, ඉන්ධන හැර සෙසු භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීම සහ සීමා කරයි

Share

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇත.

 

අද (02) මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී මේ බව දැනුම් දුන්නේය.

Read more

Local News