කොරෝනා රෝගයෙන් මියගිය 3වන පුද්ගලයාගේ දේහය ආදාහනය කරයි

Share

කොරෝනා රෝගයෙන් ඊ‌යේ දින මියගිය තුන්වන පුද්ගලයාගේ දේහය කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී අද දහවල් ආදාහනය කළ බව අප වාර්තාකරු පැවසීය.

 

ඒ දහවල් 12:20 ට පමණ වන අතර ආදාහන කටයුතු සිදු කිරිමේ දී ප්‍රද‌ේශවාසීන්‌ගෙන් විරෝධයක් එල්ල වු බවත් ඊට ‌පොලිසිය මැදිහත්ව එම තත්ත්වය පාලනය ‌කෙරුණු බවත් වැඩිදුරටත් වාර්තා ‌වේ.

Read more

Local News