ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යාධාරයක්

Share

කොවිඩ් නයින්ටීන් වසංගතයට මුහුණදීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 128ක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

 

ඊයේ (02) රැස්වූ ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරුන්ගේ සැසියකදී රටවල් 25කට හදිසි මූල්‍යාධාර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රෝගීන් හදුනා ගැනිම, රසායානාගාර පරික්ෂණ සිදු කිරිම, පුද්ගල ආරක්ෂණ උපකරන ලබා ගැනිම සහ රෝහල් වාට්ටු නිරෝධායනය කිරිම සඳහා අදාල මුදල් යෙදවීමට නියමිතයි.

Read more

Local News