ඇඳිරි නීතිය කඩකළ 11607ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට අද (03) දක්වා පුද්ගලයින් 11607 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

එහිදී වාහන 2878 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මේ අතර අද උදෑසන 6.00 සිට අද සවස 6.00 දක්වා පමණක් පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

වාහන ද 151 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News