ජල පරිභෝජනය අවම කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

දැනට පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

කෙසේවෙතත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

Exit mobile version