ඇඳිරි නීතිය කඩකළ 12938ක් අත්අඩංගුවට

Share

අද (04) උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 473ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

ඒ අනුව අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 131ක් බව නිවේදනයක් නිකුත් කරමින් ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මාර්තු මස 20 වන දින සිට අද දක්වා වු කාලය තුළ පුද්ගලයින් 12938ක් අත්අඩංගුවට පත්ව ඇති අතර, වාහන 3231ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

Read more

Local News