අගුණකොළපැලැස්ස පොලිස් වසමේ දංදෙණිගම හන්දිය අසළ දී සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වු ගොඩැල්ල පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අගුණකොළපැලැස්ස පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



