අනුරාධපුර – ලංකාරාම දාගැබේ සලපතල මළුවේ තිබී වසර 1100ක් පමණ පැරණි සෙල්ලිපියක් සොයා ගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ කණ්ඩායමක් ඇතුළු පිරිසක් විසින් සිදු කළ ගවේශනයකදී මෙම සෙල්ලිපිය සොයාගන අැත.
මෙම සෙල්ලිපියෙන් අනුරාධපුර යුගයේ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකියාව ලැබෙන බව වාර්තා වෙයි.