හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

හික්කඩුව පොලිස් වසමේ නලාගස්දෙනිය ප්‍රදේශයේ දී ඊයේ (10) සවස හෙරොයින් ග්‍රෑම් 121යි මිලිග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකල වැටලීමක දී ‌මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද(11) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News