කොරෝනා ආසාදිතයින් 198ක් දක්වා ඉහළට

Share

අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 198 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වී තිබිණි.

මේ වන විට රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

Read more

Local News