ජා ඇල ප්‍රදේශයේ තවත් පිරිසක් ඔලුවිල්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ‌යොමු ‌කෙරේ

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

 

මෙම පිරිස නාවික හමුදා බාරයට ගෙන ඉන්පසු ඔලුවිල්හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read more

Local News