ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද නවදහස් එකසීය ඉක්මවා ගොස් ඇත.
එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරු 10ට ජාතිය ඇමතීමට නියමිතයි.
Share

Read more