සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 61ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව අද වන විට වෛරස ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් ඇත.

මේ අතර අද තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනාගනු ලැබු අතර  ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 219 දක්වා ඉහළ ගියේය.

Read more

Local News