ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 2 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව ‌කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මේ වන විට කොවිඩ් නයින්ටීන් සමස්ථ මරණ සංඛ්‍යාව 126,754 ලෙස දැක්වෙයි.

ඊයේ (14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Read more

Local News