මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට

Share

අද (15) දිනයේ තවත් කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් තවත් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News