අදත් සවස් කාලයේ තදවැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථානවල විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලිමීටර 50-75 ත් අතර වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News