බිරිඳව ඝාතනය කර සැමියාත් සියදිවි නසා ගනී

Share

කල්පිටිය තෝර අඩිය ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන තිබේ.

 

බහින්බස් විමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් සහ 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News