තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (17) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 238 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Share

Read more