ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 241ක් දක්වා ඉහළ ගොස් ඇත.
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් මෙම ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Share

Read more