ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 30288ක් අත්අඩංගුවට

Share

ඇදිරි නීතිය පැනවූ මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 30,288ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

රථවාහන 7770 ක් පොලිස් භාරයට ගෙන ති‌බෙන බව ද ‌පොලිසිය පවසයි.

Read more

Local News