සූදු පොළක සිටි 9ක් දින 21ක ස්වයං නිරෝධායනයකට

Share

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශය තුළ ඊයේ (16) සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් දින 21ක් ස්වයං නිරෝධායනය කරන ලෙසටයි.‍

Read more

Local News