මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

Share

අද (17) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 6 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 77 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 160 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීකණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News