මතුගම පාන්තිය ප්‍රදේශයේ දි හෙරොයින් ග්‍රෑම් 20ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර කොට්ඨාස නොවිසිදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.
සැකකරු 26 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බව සදහන්.
ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණ්යට ඉදිරිපත් කිරිමට නියමිත අතර මතුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



