සියලු උත්සව, වන්දනා සහ විනෝද චාරිකා තවදුරටත් තහනම්

Share

සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්විම ආදිය තවදුරටත් නැවත දැනුම් දෙන තෙක් තහනම් වෙයි.

 

එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ද ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනයකින් යුක්තව එදිනෙදා කටයුතු සිදු කළ හැකි බවයි.

Read more

Local News