2020 මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට නියමිත ගැසට් නිවේදනය ප්රකාශයට පත් කර තිබේ.
අදාළ අති විශේෂ ගැසට් පත්රය නිකුත් කරනු ලබන්නේ ශ්රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසිනි.
ඒ අනුව රටේ කොවිඩි නයින්ටීන් හේතුවෙන් කල් දැමූ 2020 මහ මැතිවරණය ජුනි 20 සෙනසුරාදා පැවැත්වේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.





