තවත් ‌කොරෝනා ආසාදිතයින් ‌දෙදෙනෙක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදනය වු රෝගීන් දෙදෙනෙක් අද(22) සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(21) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් හය දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 310 ක් දක්වා ඉහළ ගියේය.

Read more

Local News