පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

Share

ඊයේ (22) සවස මීගහවත්ත පොලිස් වසමේ, දික්වල පාර, සියඹලාපේ ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට තිබේ.

 

අදාළ පරහදීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරදු 50ක් වන දික්වල පාර, සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරිරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව පොලීසිය  පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදු කිරීමට නියමිත අතර මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News