දුම්රියේ ගමන් කරන මගීන්ට විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

Share

ඉදිරියේ දී දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read more

Local News