ගම්පොළ සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයට

Share

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ගම්පොල පිහිටි සිය නිවෙස්වෙත පැමිණි නාවික හමුදා භටයින් හය දෙනෙකුට ස්වයං නිරෝධායනය වෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.

 

ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකු සමඟ ත්‍රී රෝද රථයකින් ප්‍රදේශය පුරා ගමන් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගම්පොල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණය සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read more

Local News