කොරෝනා ආසාදිතයින් සොයා ගැනීමට සිදු කරන PCR පරික්ෂණ සංඛ්‍යාව ඉහළට

Share

වෛරස් ආසාදිතයින් සොයා ගැනීම සඳහා සිදු කරන PCR පරික්ෂණ සංඛ්‍යාව ද වැඩි කර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් පවසයි.

 

ඊයේ දිනයේ පමණක් සිදු කර ඇති PCR පරික්ෂණ ගනණ 1142 ක් බව ඒ මහතා පැවසීය.

මේ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 416 දෙනකු මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇත.

Read more

Local News