තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Share

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව අද (25) දිනය තුළ කොරෝනා ආසාදිතයින් නව දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 435 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛද්‍ය අධීක්ෂණය යට‍තේ සිටින පිරිස 297 කි.

Read more

Local News