අද (25) සවස 7.00 වන විට තවත් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 440ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ සුවය ලැබු ආසාදිතයින් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 118 ක් දක්වා ඉහළ ගියේය.



