අද (25) දින ඇඳිරි නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.
මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් පුද්ගලයින් 37,572ක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9650 ක්.



