මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 467ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 467ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.

ආසාදිතයින් 340 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

Read more

Local News