මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 499ක් දක්වා ඉහළට

Share

අද (26) රාත්‍රී 9.00 වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 499 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.

Read more

Local News