අද (26) රාත්‍රී 9.00 වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.
Share

Read more