පරිභෝජනයට නුසුදුසු බී ළූණු අලෙවි කිරිමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

Share

වේයන්ගොඩ ප්‍රදේශයේ දී පරිභෝජනය සඳහා නුසුදුසු බී ළූණු තොගයක් අලෙවිය කිරීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදි අලෙවිය සඳහා සූදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු කිලෝග්‍රෑම් 1200ක තොගයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා වේයන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Read more

Local News