මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 571ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇත.

 

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් තිබේ.