බදුරලිය පොලිස් වසමේ මල්බේරිය, පැලැද ප්‍රදේශයේ දී බුදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර තිබේ.
එහිදී වයස අවුරුදු 48 ක සැකකාරියක සමඟ මත්පැන් මිලි ලීටර් 52500 ක් එනම් බෝතල් 70 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද (29) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



