අගමැති පාර්ලිමේන්තුවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන් සාකච්ඡාවකට කැඳවයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත.

 

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවට වාර්තා වේ.

 

Read more

Local News