යල කන්නය අස්වැද්දීම සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක් ගෙන්විමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (30) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



