ලොව පුරා කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වනවිට ලොවපුරා ආසාදිතයන් සංඛ්‍යාව 3,249,022 ක්.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ලොවපුරා මියගොස් ඇති සංඛ්‍යාව 230,804 බව වැඩිදුරටත් සඳහන් වේ.




