ඊයේ (30) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 16 දෙනාගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු ද ආසාදිතයින් අතර වේ.
අනෙක් ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.



